Showing posts with label කවි එකතුව. Show all posts
Showing posts with label කවි එකතුව. Show all posts

Sunday, September 30, 2012

දෙවොන්දරාසංගේ හද




ඔබ විතරක් ම නෙවෙයි නොරිකො හෙට
මේ ලොවෙන් සමුගෙන යන්නට සිදු වී ඇත
බොහෝ දුර
ගෙනා සෙනෙහස පමණක්ම අරගෙන
හෙට මළවුන්ගේ අවුරුදු දා


මළ හිරු බැස යන සැන්දෑ සමයක
සිනාසුණු හැඬූ අප හද අද
තනි වී හයි හෙටත් මේ ලෙස
අදක් නැත නැවත හෙටක්ද එන
සැඩ සුළං මැද අතරමං වෙන
මෙවැනිම ලෝකෙක මතු සසරෙක


ඳු වළා ගස් හිසින් වැසුණද
නුබ නැගුණු ස පෙනෙන පොළවක
කාන්ති මල් හිඳුණු පොකුණු ඉවුරක
සමු නොගත් මුතු හද පත්ලෙන්ම අරගෙන
මැරී ඉපදෙන රළ බලන්නට......